Payment Instructions
(ගෙවීම් පිළිවඳව උපදෙස්)
1. Enrollment Type
• If you have received our scholarship, select "Scholarship Enrollment."
• To apply for the scholarship, send a WhatsApp message to 0701 375 376.
(ඔබ අපගේ Scholarship එක ලබා ඇත්තනම් "Scholarship Enrollment" ලෙස Select කරන්න. Scholarship එක ලබා ගැනීම සඳහා "0701 375 376" යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.)
2. Payment Method
• By selecting "Bank Transfer," you can purchase the course at the scholarship-discounted price without any additional fees.
("Bank Transfer" Select කිරීමෙන් කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Scholarship වටිනාකමින් මෙම පාඨමාලාව මිලදී ගත හැකි වන අතර, "Online Card Payment' Select කිරීමෙන් 3% ක අමතර Handling Fee එකක් අය වේ.)
3. Registration Status
• If you have not yet registered with our institution, select "Register Now."
• If you are already registered, select "Already Registered."
(ඔබ අප ආයතනයේ ලොයපදිංචි වී නැත්නම් "Register Now"ලෙසත්, ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් "Already Registered" ලෙස Select කරන්න.)
4. Choose Your Preferred Payment Plan
• Full Payment – If you wish to pay the full course fee at once.
• Two Instalments – If you prefer to pay the full course fee in two installments.
• Three Instalments – If you prefer to pay the full course fee in three installments.
• Full Payment Plan - සම්පුර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමට කැමතිනම්
• Two Instalments - සම්පුර්ණ පාඨමාලා ගාස්තුව වාරික 2ක් ලෙස ගෙවීමට කැමතිනම්
• Three Instalments - සම්පුර්ණ පාඨමාලා ගාස්තුව වාරික 3ක් ලෙස ගෙවීමට කැමතිනම්
When you make the full payment at once, you will receive a special Exclusive Kit worth Rs. 10,000 which is part of the AICM Exclusive Program.
(ඔබ එකවර සම්පූර්ණ ගාස්තුව ගෙවීමේදී (Full Payment) AICM Exlusive program එකට අදාලව සුවිශේෂි රු.10,000 වටිනා Exclusive kit එකක් ඔබට ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. එබැවින් ඔබට එකවර සම්පූර්ණ ගාස්තුව ගෙවා මෙම සුවිශේෂී Exclusive kit එක ලබා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමි වී ඇත.)
